විදුලි විරෝධතා තවම අවසන් නැහැ.

Wednesday, 22 May 2013 - 19:00

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.

වැඩිකළ විදුලි බිලට එරෙහිව ඉදිරි සති දෙක තුළ ජන විරෝධයක් ක්‍රියාත්මක කරන බව, විදුලිබිල වැඩිකිරීමට එරෙහි මහජන ව්‍යාපාරය අද ප්‍රකාශ කළා. කැබිනට් තීරණ මාධ්‍ය හමුවට එක්වූ අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ පැවසුවේ ජනතාව විපක්ෂය සමග නොමැති බව ඊයේ වැඩවර්ජනයෙන් පැහැදිළි වූ බවයි.

 

වැඩිකළ විදුලිබිල සහ ඊට එරෙහිව ඊයේ පැවති වර්ජනයත්, ඉදිරි විරෝධතා ක්‍රියාමාර්ගත් සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දැක්වූ අදහස් කිහිපයක් ඔබ වෙත ගෙන ඒමට හිරු ප්‍රවෘත්ති අංශය සූදානම්.

 

මේ, විදුලි බිල වැඩිකිරීමට එරෙහි මහජන ව්‍යාපාරයේ සමන් රත්නප්‍රිය, අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ මහින්දානන්ද අලූත්ගමගේ මෙන්ම වෘත්තීය සමිති ඒකාබද්ධ කිරිමේ කමිටුවේ සම කැඳවුම්කරු කේ.ඞී. ලාල්කාන්ත දැක්වූ අදහස්.

 

[MP3]s59477[/MP3]



කොවිඩ් -19 අසාදනය වී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන් ගණන 344 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 11:21

කොවිඩ් - 19 ආසාදනය වී මේ දක්වා සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයන්... Read More

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇරඹේ
Wednesday, 27 May 2020 - 11:19

කොරෝනා වසංගතය පැතිර යාමත් සමඟ ඇණහිට තිබූ උඩරට මාර්ගයේ දුම්රිය... Read More

ඇමැතිතොණ්ඩමන්ගේ අවසන් කටයුතු 31 වන දා
Wednesday, 27 May 2020 - 11:04

හදිසියේ ඇති වු හෘද්‍යාබාධයකින් මිය ගිය ලංකා කම්කරු කොන්ග්‍රසයේ... Read More