බුදු දහම සුරැකීමට නව පනත් කිහිපයක්. ජනපති.

Thursday, 23 May 2013 - 8:02

%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%AF%E0%B7%84%E0%B6%B8+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

සියම් දේශයෙන් ශ්‍රී ලංකාවට උපසම්පදාව වැඩමවා වසර 260 ක් සපිරීම නිමිත්තෙන් පවත්වන උත්සව මාලාවේ සමාරම්භක උත්සවය ඊයේ (22) මහනුවර ශ්‍රී දළදා මාළිඟා පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනතුරුව පැවති උත්සවයේදී අදහස් දැක්වූ මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් ප්‍රකාශ කළේ බුදු දහමට එරෙහි බලවේග පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළ යුතු බවයි.

[MP3]s59488_1[/MP3]

අනතුරුව අදහස් දැක්වූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ බෞද්ධයන් අන්තවාදී නොවී ආගම සුරක්ෂිත කරගැනීමට කටයුතු කරන්නේ මහා සංඝ රත්නයේ මගපෙන්වීම නිවැරදිව ලැබෙන නිසා බවයි.

[MP3]s59488_2[/MP3]                        

රටේ ආගමික සහජීවනය පිළිබඳවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අදහස් පළකළා.

[MP3]s59488_3[/MP3]



ප්‍රාදේශීය දේශපාලන කාන්තාවක් මැදිහත් වී, නිලධාරීන් නොමග යවා ඇති බවට ගොවීන්ගෙන් චෝදනා (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 14:05

රජයේ නීතිරීතිවලට අනුව කිඩවරන්කුලම වැවේ ජලය භාවිතා කරමින්... Read More

කණ කොකා හැඬූ දියබෙදුම පාසල (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 13:43

වසර කිහිපයකට පෙර අත්හැර දැමූණු පොළොන්නරුව - දියබෙදුම - ඉරහඳ... Read More

කුඩා සහල් මෝල් හිමියන්ගෙන් ඉල්ලීමක් (වීඩියෝ)
Tuesday, 26 May 2020 - 13:34

සහල් මිල රුපියල් 90සිට 98 දක්වා ඉහළ දමන්නේ නම් දින 4ක් ඇතුලත රටට... Read More