21 දැමුවේ අත්තිවාරමක් පමණයි. ලාල්කාන්ත

Thursday, 23 May 2013 - 13:08

21+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B8%E0%B6%AB%E0%B6%BA%E0%B7%92.+%E0%B6%BD%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD

පසුගිය 21 වැනිදා සංකේත වර්ජනයක් පැවැත්වීම තුලින් සිදුකරනු ලැබුවේ සේවක අයිතිවාසිකම් දිනාගැනීම සඳහා අත්තිවාරමක් දැමීම පමණක් බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඞී. ලාල්කාන්ත පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ 15 වන නියෝජිත සමුළුවට කොළඹදී අද එක්වෙමින්.

[MP3]s59520_1[/MP3]                             

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානය කොළඹ අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඊට එක්වූ අමාත්‍ය සී. බී. රත්නායක සඳහන් කළේ විපක්ෂයේ වැඩවර්ජන පුස් වෙඩිල්ලක් බවයි.

[MP3]s59520_2[/MP3]



වගා වනසන මාවතගම පළඟැටියන් තවත් ප්‍රදේශ කිහිපයකට ව්‍යාප්ත වෙයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:15

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ පළගැටි විශේෂය මේ... Read More

උඩවලව - දිග්ගල පාලමක් නැති මිනිසුන්ගේ කදුළු කතාව (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 14:12

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ උඩවලව - දිග්ගල - මලබොටු... Read More