වරායේ ගින්නකින් ගුදමකට දැඩි හානි.

Friday, 24 May 2013 - 8:01

%E0%B7%80%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AF%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92.

කොළඹ වරායේ සී.එෆ්.එස්. එක ගුදමේ අද (24) අලූයම හට ගත් ගින්නෙන් එහි දේපළවලට දැඩි අලාභ හානි සිදුවී ඇති බව පොලීසිය පවසනවා. පැය කිහිපයක් පැවැති මෙම ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. කොළඹ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ කොළඹ වරායේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු සිදුකළ බව සදහන්. ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුවූ නොමැති අතර ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1453 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:48

තවත් කොරෝනා ආසාදිතයන් 28 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා තුනක් (වීඩියෝ)
Wednesday, 27 May 2020 - 20:31

මහ මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1425 දක්වා ඉහළට
Wednesday, 27 May 2020 - 20:28

තවත් ආසාදිතයන් 53ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්... Read More