තරුණ පරපුර කෙරෙහි තැබූ විශ්වාසය ගැන ජනපති පහදයි.

Friday, 24 May 2013 - 8:55

%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB+%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

ජාතික සමගිය ගොඩනැගීම මෙරට තරුණ පරපුරේ ප්‍රමුඛතම අරමුණ විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. දෙවන යොවුන් පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අමතමින් ජනාධිපතිවරයා ඊයේ (23) පස්වරුවේ කියා සිටියේ තරුණ පරපුර මත විශ්වාසය තැබූ බැවින් මෙරටට නිදහස උදාකර ගත හැකි වූ බවයි. රට සංවර්ධනය කරා ගෙන යාමට තරුණ පරපුරේ ශක්තිය අවශ්‍ය බවද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

 

[MP3]s59573[/MP3]



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More