ශ්‍රී ලාංකික දෙමළ වැසියෙකු තවත් පුද්ගල ජාවාරමක.

Friday, 24 May 2013 - 20:45

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A.



ඩොමිනිකා ජනරජයේ සිට අන්තර්ජාතික ත්‍රස්ත කණ්ඩායම් වෙත පුද්ගල ජාවාරම් සිදුකළ කණ්ඩායමක ප්‍රධානියා ශ්‍රී ලංකාවේ උපන් කැනඩාවේ පුරවැසිභාවය ලද පුද්ගලයෙකු බව තහවුරු වී තිබෙනවා. ඔහු ඇතුළු තවත් සිව් දෙනෙකු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්, කියුබාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, කැනඩාව සහ හයිටි රාජ්‍යය ඇතුළු රටවල් රැසකට මෙම ජාවාරම් සිදුකර ඇති බව සඳහන්. කරුණානිධි නල්ලතම්බි නමැති සිද්ධියේ ප්‍රධාන සැකකරු කැනඩාවේ වාසය කරමින් එහි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බලපත්‍ර සොරකම් කර එම ජාවාරම සිදුකර ඇති බව ද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මෙම ජාවාරම්කරුවන් වැඩි වශයෙන් ඉන්දීය ජාතිකයන් ත්‍රස්තකණ්ඩායම්වල අවශ්‍යතාවයන් මත හුවමාරු කර ඇති බව ද සඳහන්.       



ශ්‍රී පාද රක්ෂිතයේ මද්දකට හසු වි සිටියදී මුදාගත් කළු කොටියා මියයයි (ඡායාරූප)
Friday, 29 May 2020 - 11:44

නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වලමලෙයි වත්තේ මන්දකට... Read More

කඩා වැටුණු මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට හැකි උපරිම ගෙවීම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
Friday, 29 May 2020 - 11:15

කඩා වැටී ඇති මූල්‍ය සමාගම්වල තැන්පතුකරුවන්ට ලබාදිය හැකි... Read More