ශ්‍රී ලාංකීය සරණාගතයින්ට ඉන්දියානු පුරවැසිභාවය දෙන්න. - කරුණානිධි.

Saturday, 25 May 2013 - 12:43

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1.+-+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B7%92.

තමිල්නාඩු ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්ට ඉන්දීය පුරවැසිභාවය ලබා දිය යුතු බව තමිල්නාඩු හිටපු මහඇමති ඞී.එම්.කේ පක්ෂ නායක එම්.ඒ.කරුණානිධි පවසනවා. පසුගිය මාසයේ ඇමෙරිකාව තුළ සිටින ඉන්දීය සරණාගතයින් ලක්ෂ ගණනකට ඇමෙරිකාව විසින් පුරවැසිභාවය ලබාදෙනු ලැබුවා. එය ආදර්ශයට ගෙන ඉන්දීය රජය ද ශ්‍රී ලාංකික සරණාතයින්ට සිය පුරවැසිභාවය ලබාදිය යුතු බවයි කරුණානිධි පෙන්වා දෙන්නේ. එම ක්‍රියාව සිදුකිරීමෙන් ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින් සම්බන්ධයෙන් ඉන්දියාව තුළ පවතින ආරක්ෂාව තහවුරු වන බව කරුණානිධි පවසනවා. කෙසේ වුවත් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික සරණාගතයින්ට යලි දිවයිනට පැමිණෙන ලෙස ආරාධනා කරන බවයි.



අද ප්‍රදේශ කිහිපයකට වැසි
Sunday, 31 May 2020 - 6:11

නිරිත දිග මෝසම් තත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින්... Read More

තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More