අද සවසත් විටින් විට වැසි.

Saturday, 25 May 2013 - 13:42

%E0%B6%85%E0%B6%AF+%E0%B7%83%E0%B7%80%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92.

බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට අද දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම, අපරභාගයේදී හෝ සන්ධ්‍යාකාලයේදී උතුරුමැද සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පබෝධනී කරුණාපාල සඳහන් කළේ.

rn

[MP3]s59662[/MP3]



මංගල උත්සව සඳහා පුද්ගලයින් 100 කට වඩා කැඳවා ගැනීම නීතිවිරෝධී බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි
Monday, 25 May 2020 - 13:58

කොතරම් විශාල ධාරිතාවක් සහිත ශාලාවකට වුව ද මංගල උත්සව සඳහා... Read More

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 695 දක්වා ඉහළට
Monday, 25 May 2020 - 13:50

මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව... Read More

එළවළු මිල පාලනයට පොලීසියත්
Monday, 25 May 2020 - 13:38

අධික මිලට එළවළු අලෙවි කරන අතරමැදියන්ට නීතිය ක්‍රියාත්මක... Read More