පරමාධිපත්‍යය ජනතාවට නැහැ. එ.ජා.ප.

Saturday, 25 May 2013 - 18:39

%E0%B6%B4%E0%B6%BB%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90.+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.

මේ වන විට ජනතා පරමාධිපත්‍යය, ජනතාවගෙන් ගිලිහී ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා කොළඹ අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම නිසා ජනතා පරමාධිපත්‍යය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් තම පක්ෂය සකස් කරන බවයි. එහි මූලික කෙටුම්පතක් ලබන 29 වන දා  එළිදක්වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළා.
 
[MP3]s59676[/MP3]