යලි ඩෙංගු පැතිරීමේ අවදානමක්.

Sunday, 26 May 2013 - 13:03

%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.



පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීම අවම කිරීම සඳහා ජලය නොරැදෙන පරිදි තම පරිශ්‍ර පිරිසිඳුව තබාගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තාවීමේ වැඩි ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන කියා සිටියේ.

[MP3]s59713[/MP3]