ජපාන අග්‍රාමාත්‍යවරයා මියන්මාරයට.

Sunday, 26 May 2013 - 19:44

%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.



මියන්මාරයේ සංචාරයක නිරත ජපාන අගමැති ෂින්ෂෝ අබේ එරට ජනාධිපති තාන්ස් වේ අද (26) හමුවුණා. එහිදී මියන්මාරයට තවදුරටත් ආධාර ලබාදෙන බවට ජපාන අගමැතිවරයා පොරොන්දු වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ. ඒ අනුව ඩොලර් බිලියනයක ආධාර මියන්මාරයට ලබාදෙනු ඇති. එමෙන්ම මියන්මාරය තුළ ආයෝජන කටයුතු ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද දෙරටේ නියෝජිතයන් කරුණු හුවමාරු කරගෙන තිබෙනවා. දෙරට අතර පවතින සබදතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ජපාන අගමැතිවරයා ඇතුළු 40 දෙනෙකුගෙන් සමන්විත ධුත පිරිසක් මියන්මාරයට පැමිණියේ ද අදයි.