සුබසාධනයට වඩා ආරක්ෂාව වැදගත්. - නීතිපති.

Monday, 27 May 2013 - 13:00

%E0%B7%83%E0%B7%94%E0%B6%B6%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B6%A9%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A.+-++%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.


 

නීතිය ක්‍රියාත්මක කිරීම තුළින් බලාපොරොත්තු වන්නේ ජනතාවගේ ආරක්ෂාව සැලසීම බව නීතිපති පාලිත ප්‍රනාන්දු පවසනවා. ඔහු කියා සිටියේ ජනතාවගේ ආරක්ෂාව සැපයීම සුභසාධනයට වඩා ප්‍රබල කාර්යයක් ලෙස සලකා රජය කටයුතු කරන බවයි. මැයි මස 31 වැනිදාට යෙදෙන ලෝක දුම්වැටි විරෝධී දිනය නිමිත්තෙන් පැවැත්වෙන ජාතික උත්සවයට කොළඹදී අද එක්වෙමිනුයි නීතිපතිවරයා මෙම අදහස් පළ කළේ.

 
[MP3]s59770[/MP3]



මද්දකට හසු වී මියගොස් සිටි කොටියෙකු නෙළුව ප්‍රදේශයෙන් සොයාගනී (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:44

නෙළුව, හක්පිටිය, මැණිකාවිට ප්‍රදේශයේදී මද්දකට හසු වී මියගොස්... Read More

පාසල් සිසුන් ප්‍රවාහන සහ විනෝද ගමන් සඳහා යොදා ගන්නා බස් රථ ද මගී ප්‍රවාහනයට (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 22:31

ඉදිරි දින කිහිපය තුළ කොවිඩ් 19 තත්ත්වය හා මහජන හැසිරීම් සැලකිල්ලට... Read More

ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More