යක්ෂයන් සහ මාරයා ඇමතිවරයෙකු පසුපස.

Monday, 27 May 2013 - 18:45

%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%83.

දුම්වැටි නිවාරණය කිරීමේ වැඩසටහන් තුළදී තවමත් තමන් පසුපස බලවේග ක්‍රියාත්මක වෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මැයි 31 වැනි දිනට යෙදෙන ලෝක දුම්වැටි විරෝධී දිනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කොළඹ දී අද (27) සංවිධානය කර තිබූ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.


[MP3]s59796_1[/MP3]                                                              

මේ අතර, උඩවලව ප්‍රදේශයේ පැවැති වලව මිටියාවතේ ගොවිජනතාව සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයකට කථානායක චමල් රාජපක්ෂ අද (27) එක්වුණා. වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහභාගි වී සිටි එම උත්සවයේ දී දේශපාලනඥයෙකුට තිබිය යුතු ගුණාංගයක් පිළිබදව කථානායකවරයා මෙලෙස අදහස් පළ කළා.

 
[MP3]s59796_2[/MP3]



බඹර ප්‍රහාරයකින් වෙන්මෝර් වතුයායේ කම්කරුවන් 35 ක් රෝහලේ (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 17:43

ආගරපතන - වෙන්මෝර් වතුයායේ සේවය කරමින් සිටි වතු කම්කරුවන්... Read More

වැඩිවූ විදුලි බිල්පත් ගැන පංචපුද්ගල කමිටුවේ වාර්තාව ඇමතිට
Tuesday, 07 July 2020 - 17:34

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග පැනවූ ඇඳිරි නීතිය පැවති අප්‍රේල්... Read More

කටාර් රාජ්‍යයේදී එකම පවුලේ, මව පියා සහ දියණිය අමානුෂික ලෙස ඝාතනය කිරීමට හේතුව එළියට
Tuesday, 07 July 2020 - 17:14

කටාර් රාජ්‍යයේ සේවය කරමින් සිටියදී ශ්‍රී ලාංකිකයෙකු විසින්ම... Read More