හිරු උත්තම ධාතු වන්දනාව ගාල්ලට. - කපිල වස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමට දහස් ගණනක් මඟ දෙපස.

Monday, 27 May 2013 - 18:49

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7.+-+%E0%B6%9A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B6%A5+%E0%B6%B0%E0%B7%8F%E0%B6%AD%E0%B7%96%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%AF+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9F+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%83.

හිරු එෆ්.එම්., හිරු ටී.වී. ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය සම්බුදු තෙමඟුලේ අසිරිය සිහිපත් කරමින් සංවිධාන කළ හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේ උත්තම ධාතු වන්දනාවේ කපිල වස්තුපුර  සර්වඥ ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර මේ වනවිට ගාල්ල - කච්චිවත්ත පුරාණ විහාරස්ථානයේ සිට වස්කඩුව දක්වා ගමන් ආරම්භ කර තිබෙනවා. අද (27) උදෑසන කිරිවෙහෙර පුද බිමෙන් ආරම්භ වූ කපිලවස්තුපුර සර්වඥධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර විහාරස්ථාන කිහිපයකම ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව දහවල් බුද්ධ පූජාමය කටයුතු සදහා තංගල්ල - වජිරගිරි විහාරස්ථානය වෙත පැමිණියා. සර්ව ධාතූන් වහන්සේ ගමන් කරන මාර්ගයේ සහ හිරු උත්තම ධාතු වන්දනාවේ නවතම තොරතුරු දැන ගැනීම සදහා දැන් අප සම්බන්ධ කර ගන්නා එහි සිටින හිරු විශේෂ වාර්තාකරු මෝක්ෂ ප්‍රසාද්.

 

[MP3]s59798_1[/MP3]                        

 

කපිලවස්තුපුර සර්වඥ ධාතූන් වහන්සේ ගමන් ගන්නා මාර්ගයේ දහස් සංඛ්‍යාත පිරිසක් ඊට වන්දනාමාන කළ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. ඊට එක්වූ බැතිමතුන් කිහිප දෙනෙකු මෙලෙස අදහස් දැක්වූවා.

 
[MP3]s59798_2[/MP3]