මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් ?

Tuesday, 28 May 2013 - 8:06

%E0%B6%B8%E0%B7%93%E0%B7%85%E0%B6%9F+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%3F

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව හා එක්සත් ජාතික පක්ෂය සාධාරණ ලෙස මැදිහත් නොවන්නේ නම්, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට  පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කාලීන අවශ්‍යතාව ව්‍යවස්ථා සංශෝධනයක් ද යන මැයෙන් ඊයේ (27) කොළඹ පැවැති මහජන සංවාදයකට සහභාගි වෙමින්.

[MP3]s59821_1[/MP3]

එහිදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිළ කියා සිටියේ විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන් ගැටළුවක් පැන නැගී ඇත්තේ එය මෙරට ක්‍රියාත්මක කර ඇති ආකාරයෙන් බවයි.

[MP3]s59821_2[/MP3]



කල්මුණේ වෙරළට ආ දැවැන්තයා යළි ගැඹුරු මුහුදට ගෙනගොස් දැමූ නාවික මෙහෙයුම (ඡායාරූප)
Tuesday, 07 July 2020 - 16:47

කල්මුණේ, නින්දවූර් වෙරළ තීරයට ගොඩගසා සිටි මිණිමුතු මෝරෙකු... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Tuesday, 07 July 2020 - 16:37

අද ඔක්කොම කහ වතුරෙන් නාවල වගේ ගම්වලට ගොඩවදින බව ශ්‍රී ලංකා... Read More

කටාර් රාජ්‍යයේදී ඝාතනයට ලක්වූ එකම පවුලේ මව, පියා සහ දියණියගේ මල සිරුරු දිවයිනට
Tuesday, 07 July 2020 - 16:26

කටාර් රාජ්‍යයේදී ඝාතනයට ලක්වූ එකම පවුලේ මව, පියා සහ දියණියකගේ... Read More