එජාපයෙන් ව්‍යවස්ථා අධිකරණයක්.

Tuesday, 28 May 2013 - 12:54

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.

එක්සත් ජාතික පක්ෂය විසින් සකස් කරන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතින් ව්‍යවස්ථා අධිකරණයක් ඇති කිරීමට යෝජනා කර ඇති බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා සදහන් කළේ එම ව්‍යවස්ථා කෙටුම්පතින් කෝප් කමිටු වාර්තාවෙහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ බලය පාර්ලිමේන්තුවට පැවරීමේ ක්‍රමවේදයක් ද සකස් කරන බවයි.

 
[MP3]s59832[/MP3]