ඉන්දරතන හිමියන්ගේ ආදාහන කටයුතුවලට සියල්ල සූදානම්.

Tuesday, 28 May 2013 - 13:19

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A.

ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබාගෙන අපවත්වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (28) පස්වරු 2 ට පොරෝනුව - පොදු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට මේ වන විට සියලූ කටයුතු සූදානම් කර ඇති බව හිරු ප්‍රාදේශීය වාර්තාකරු සදහන් කළා. උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තැන්පත් කර ඇති පොරෝනුව - ශ්‍රී සුගත විහාරස්ථානයට තවමත් පැමිණෙමින් සිටින බවයි හිරු කහවත්ත ප්‍රාදේශීය වාර්තාකරු ලසන්ත නිරෝෂන සදහන් කළේ.

 

[MP3]s59835_1[/MP3]                                                                   

 

උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අද (28) දිනයේ සිදුකෙරෙන්නේ පොලිසිය විසින් මාළිගාකන්ද අධිකරණයෙන් ලබාගත් නියෝගයකට අනුවයි. අපවත් වී වදාළ ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (28) දිනයේ කහවත්ත ප්‍රදේශයේ සිදුකිරීමට උන්වහන්සේ සාමාජිකත්වය දැරූ සිංහල රාවය සංවිධානය දැඩි විරෝධය පළ කරනවා.

 

මේ අතර, අපවත් වී වදාළ බෝවත්තේ ඉන්දරතන හිමියන් ගිනි තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පාර්ලිමේන්තු මන්ත්‍රී පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගෙන් ද විමසීමක් කළා.

 

[MP3]s59835_2[/MP3]     



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More