අනුරාධපුරය - අභයපුරදී මවක සහ දියණියක ඝාතනය කෙරේ.

Wednesday, 29 May 2013 - 7:34

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+-+%E0%B6%85%E0%B6%B7%E0%B6%BA%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A.

අනුරාධපුරය - අභයපුර ප්‍රදේශයේ පදිංචි මවක් සහ දියණියක් ඊයේ (28) රාත්‍රියේ තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රී 9.00ට පමණ නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි මවක් සහ 23 හැවිරිදි දියණියක්.  මෙම පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ මිය ගිය කාන්තාවගේ සැමියා මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේ.



UPDATE - මෙරට කොවිඩ්  19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 23:36

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 1141 දක්වා ඉහළ... Read More

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138ක් දක්වා ඉහළට
Sunday, 24 May 2020 - 22:09

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1138 දක්වා ඉහළ ගොස්... Read More

අටළුගමදී හිරු මාධ්‍යවේදියාට බාධා කර මෝටර් රථයට අලාභ හානි කරයි (වීඩියෝ)
Sunday, 24 May 2020 - 21:41

බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ රාමසාන් සමරන ආකාරය සම්බන්ධ ප්‍රවෘත්ති... Read More