මෝටර් රථ අනතුරකින් මවක් සහ දියණියක් මරුට.

Wednesday, 29 May 2013 - 9:10

%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

මහනුවර - කුරුණෑගල මාර්ගයේ හිලැස්ස - කහගොල්ල මං සන්ධියේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ රිය අනතුරකින් මවක් සහ දියණියක් ඊයේ (28) පස්වරුවේ ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අසළ නිවසක් ආසන්නයේ සිටි මවක සහ දියණියක්. මිය ගිය මව බදුවත්ත - පැලැස්ස ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි කාන්තාවක් වන අතර දියණිය 09 හැවිරිදි වියේ පසුවනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අද (29) පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.



වැස්සත් සමඟ දිස්ත්‍රික්ක 7කට නාය යාමේ අවදානම්
Wednesday, 27 May 2020 - 9:20

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක 7ක නායයෑම්,... Read More

ඇඳිරි නීතිය කැඩූ තවත් 411ක් අත්අඩංගුවට
Wednesday, 27 May 2020 - 9:15

ඊයේ රාත්‍රී 10 සිට අද අලුයම 4 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක... Read More

අභාවප්‍රාප්ත ඇමති තොණ්ඩමන් අගමැති මහින්ද හමු වී අවසන් වරට කළ ඉල්ලීම
Wednesday, 27 May 2020 - 9:13

අභාවප්‍රාප්ත වූ ඇමති අරුමුගන් තොණ්ඩමන්ගේ අවසන් ඉල්ලීම (වීඩියෝ)ඊයේ... Read More