එජාප නව ව්‍යවස්ථාවෙන් විධායකය අහෝසියි.

Wednesday, 29 May 2013 - 12:55

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B6%B1%E0%B7%80+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%92.

විධායක ජනාධිපති ධුරය අහෝසි කොට රාජ්‍ය පාලකයා සඳහා විකල්ප ක්‍රමවේද 3 ක් හඳුන්වාදෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පක්ෂය විසින් සම්පාදනය කළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද (29) ප්‍රසිද්ධියට පත් කරමිනුයි ඔහු මේ බව සඳහන් කළේ. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ.

 
[MP3]s59904_1[/MP3]                      

 

මෙම ව්‍යවස්ථා කෙටුම්පත තුළින් පළාත් සභා නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයකටම අමාත්‍ය ධුර හිමිවන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව යෝජනා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථා සම්පාදන කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ.

 

[MP3]s59904_2[/MP3]