රුහුණු සරසවියේ ගැටුමක්. 6 ක් අත්අඩංගුවට.

Thursday, 30 May 2013 - 13:02

%E0%B6%BB%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A.+6+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7.



රුහුණු විශ්වවිද්‍යාලයේ මාතර - මැදවත්ත නේවාසිකාගාරය ඉදිරිපිටදී සරසවි සිසුන් පිරිසක් සහ පිටස්තර පුද්ගලයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ගැටුම ඇති වී තිබෙන බවයි මාතර පොලිසිය ප්‍රකාශ කළේ. ගැටුමට මුල් වූ විශ්වවිද්‍යාල සිසුන් තිදෙනෙකු සහ පිටස්තර පුද්ගලයින් තිදෙනෙකු මේ වනවිට මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත්, එහිදී ඇති වූ තත්ත්වය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් ජීවන්ත විතානාරච්චිගෙන් විමසීමක් කළා.


[MP3]s59964[/MP3]