විධායකයේ බලතල ගැන රනිල් සංවාදයකට සැරසෙයි.

Thursday, 30 May 2013 - 13:03

%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%AD%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



විධායක ජනාධිපති ධුරයේ බලතල බෙදීම සම්බන්ධයෙන් සංවාදයක් ගොඩනැගිය යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පක්ෂය විසින් සම්පාදනය කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත, පක්ෂයේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවති උත්සවයකට එක්වෙමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.

[MP3]s59965[/MP3]