නිව්යෝක් නගරාධිපතිට විෂ සහිත නිර්නාමික ලිපි.

Thursday, 30 May 2013 - 19:34

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%82+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92.

නිව්යෝක් නගරාධිපති මයිකල් බ්ලූම්බර්ග්ට රයිසීන් නැමැති විෂ වර්ගයක් අඩංගු නිර්නාමික ලිපි දෙකක් ලැබී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මින් එක් ලිපියක් ඔහුට පෞද්ගලිකවම යොමුකර ඇති බවයි. ඇමරිකාව තුළ ආයුධ භාවිතය තහනම් කරන ලෙසට මයිකල් බ්ලූම්බර්ග් ඇතුළු ඔහුගේ සඟයන් පසුගිය දිනවල විශාල හඬක් නැගුවා.



ඉන්දියාවෙන් මොස්කව් ගිය ගුවන් යානයක නියමුවාටත් කොරෝනා
Saturday, 30 May 2020 - 20:22

රුසියාවේ රැදී සිටින ඉන්දියානුවන් පිරිසක් රැගෙන ඒම සඳහා නවදිල්ලි... Read More

ජයලලිතාගේ ධනය මාධ්‍යවේදිනියකට
Saturday, 30 May 2020 - 14:14

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරිය ලෙස දීර්ඝ කාලයක්... Read More

මාලි - ජගත් සාම සාධක භටයන් දෙදෙනෙකුත්, කොරෝනාවට බිළිවෙයි
Saturday, 30 May 2020 - 13:18

අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා වෛරස්... Read More