රජයේ ප්‍රධානියාට දෙන බලය ගැන විපක්ෂ නායක පහදයි.

Thursday, 30 May 2013 - 19:36

%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

රජයේ ප්‍රධානියා තනතුරට ලබාදෙන බලතල සම්බන්ධයෙන් මූලික වශයෙන් සාකච්ජා ආරම්භ කළ යුතු බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂය විසින් සම්පාදනය කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතෙන් ජනාධිපති ධුරය අහෝසි කර රජයේ ප්‍රධානියා නම් තනතුරක් යෝජනා කර තිබෙනවා. යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පක්ෂයේ නිල වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කිරීම නිමිත්තෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති උත්සවයක්ද පැවැත්වුණා. එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ රජයේ ප්‍රධානියාට ලබාදෙන බලතල සම්බන්ධයෙන් පුළුල් සාකච්ජාවක් ඇරඹිය යුතු බවයි.

[MP3]s59994[/MP3]