13 ගැන මු.කො. විශේෂ සාකච්ඡවකට සැරසෙයි.

Friday, 31 May 2013 - 7:58

13+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94.%E0%B6%9A%E0%B7%9C.+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92.


මේ වනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කථා බහට ලක් වන ප්‍රධාන මාතෘකාවක් වන 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මුස්ලිම් කොංග්‍රසයේ ද අවධානය යොමුව තිබෙනවා. 13 වන සංශෝධනය පිළිබඳ සිය පක්ෂයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පෙර ඒ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමටයි එම පක්ෂය තීරණය කර ඇත්තේ. ඒ අනුව, ලබන ඉරිදා පක්ෂයේ සියලූ සංවිධායකවරුන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වන බවයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පළාත් සභා මන්ත්‍රී සෆීක් රජාබ්දීන් හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ.

 
[MP3]s60011[/MP3]



කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1797ක් දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 23:14

තවත් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තාවන කොරෝනා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1796 දක්වා ඉහළට
Thursday, 04 June 2020 - 22:40

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

ඇඳිරිනීතියේ ඉඩම් කොල්ලය (වීඩියෝ)
Thursday, 04 June 2020 - 22:09

ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් කොල්ලය හිරු සී.අයි.ඒ. හරහා අප... Read More