සේනාව සූදානම් කිරීමට එ.ජා.ප. ය සැරසේ.

Sunday, 02 June 2013 - 7:38

%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%96%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4.+%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A.


ආණ්ඩු වෙනසක අවදානම එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයට දැනී ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. නුවරඑළිය ප්‍රදේශයේ ඊයේ (01) පැවති ජනහමුවකට එක්වෙමින් මහ ලේකම්වරයා කියා සිටියේ ඒ අනුව රජය කඩිනමින් මහ මැතිවරණයකට යන ලකුණු පහළ වී ඇති බවයි.  
 
[MP3]s60114[/MP3]



කසළ තේ කිලෝ 17,643ක් අල්ලයි
Monday, 01 June 2020 - 7:42

පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය... Read More

අද දුම්රිය ගමන් වාර 37ක්
Monday, 01 June 2020 - 7:33

පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට... Read More

ජාඇළ ත්‍රිපෝෂ කම්හල වසා දැමේ
Monday, 01 June 2020 - 7:25

බඩඉරිඟු ලබාගත නොහැකිවීම නිසා ජාඇළ ත්‍රිපෝෂ කම්හල වසා දමා... Read More