බෞද්ධයන් ගැන ජනපතිගෙන් සහතිකයක්.

Sunday, 02 June 2013 - 19:09

%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A.


ඉතිහාසය පිළිබදව අවබෝධය ලබාගත යුත්තේ වෛර කිරීමට නොව ජාතික සමගිය ගොඩනැගීමට බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ වැලිමඩ - බොරලන්ද - හීන්නාරංගොල්ල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ වාහල්කඩ සහ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෙත්සවට අද (02) පෙරවරුවේ එක්වෙමින්.

[MP3]s60164_1[/MP3]

rn


එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ බෞද්ධයන් කිසිඳු අවස්ථාවක අන්තවාදී හෝ ජාතිවාදී ලෙස කටයුතු කර නොමැති බවයි.

 [MP3]s60164_2[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 18:32

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2061 දක්වා... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා ඉහළට
Thursday, 02 July 2020 - 17:56

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2060 දක්වා... Read More

ගෙවත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමු වෙයි
Thursday, 02 July 2020 - 17:44

ගල්කිරියාගම උල්පතයාය ප්‍රදේශයේ ගෙවත්තක තිබී පුද්ගල මළසිරුරක්... Read More