අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ නිලධාරියෙක් සියදිවි නසාගනී.

Monday, 03 June 2013 - 8:16

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු මූලස්ථානයේ පිහිටි තම නිල නිවසේ කාමරයක් තුළදී අද (03) අලූයම ගුවන් හමුදා නිලධාරියෙකු බෝම්බයක් පුපුරුවාගෙන සියදිවි හානිකරගෙන ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ විජේසූරිය ප්‍රකාශ කළා. ජීවිතක්ෂයට පත්වූ හමුදා නිලධාරියා දින 7 ක නිවාඩුවකින් පසු ඊයේ යළි ගුවන් හමුදා කඳවුරට වාර්තා කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මියගිය ගුවන් හමුදා නිලධාරියා 33 හැවිරිදි යක්කල - රදාවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.



සහන ජනතාවගේ අතට - සජිත්
Thursday, 09 July 2020 - 19:57

ආණ්ඩුව පිහිටුවීමෙන් පසු තමා විසින්ම ජනතාවගේ අතට සහන ලබාදීම... Read More

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සමජිකයින් 07දෙනෙක් ස්වයං නිරෝධායනයට
Thursday, 09 July 2020 - 19:57

මාරවිල කොරෝනා ආසාදිත කාන්තාවගේ පවුලේ සමජිකයින් 07දෙනෙක් ස්වයං... Read More

ආර්ථික ගැටළු සඳහා මෙතෙක් විසඳුම් නැහැ - රනිල්
Thursday, 09 July 2020 - 19:54

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කොතරම් සමීපව වැඩ කටයුතු... Read More