කොටි ඩයස්පෝරාව දැනුවත් කිරීමට ආචාර්ය ප්‍රතිභා මහානාමහේවාගෙන් විශේෂ වැඩපිළිවෙලක්.

Monday, 03 June 2013 - 8:20

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%A9%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%86%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A.

විදේශ රටවල ජීවත් වන එල්.ටී.ටී.ඊ. හිතවාදී ඩයස්පෝරාව දැනුවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්  ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා. ඒ අනුව මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා ලෝකයේ විවිධ රටවල වෙසෙන ශ්‍රී ලංකාවට හිතවත් වෙනත් ඩයස්පෝරාවන් යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු කියා සිටියේ. විශේෂයෙන් මෙරට මානව හිමිකම් සම්බන්ධයෙන් සම්ප්‍රේෂණය වන දුර්මත නිවැරදි කිරීම මෙහි අපේක්ෂාව බවද ඔහු සඳහන් කළා.
 
[MP3]s60177[/MP3]



ඇදිරිනීතිය මැද දෙවනගල පුදබිමට කඩා වැදුණු පිරිසක් විහාරාධිපති හිමියන්ට තර්ජනය කරයි (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:56

රටපුරා ඇදිරිනීතිය පනවා තිබූ පසුගිය ඉරිදා ඓතිහාසික මාවනැල්ල... Read More

මාවතගම පළගැටියා දකුණු පළාතටත් (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 21:11

කුරුණෑගල - මාවතගම ප්‍රදේශයෙන් වාර්තාවූ පළගැටි විශේෂය මේ වනවිට... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1649 දක්වා ඉහළට
Tuesday, 02 June 2020 - 20:50

තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන්... Read More