හෙළ උරුමය සහ ජනිපෙ රජයේ රූකඩ. - එජාපය.

Monday, 03 June 2013 - 13:11

%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%B1%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%96%E0%B6%9A%E0%B6%A9.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

උතුරේ පළාත් සභා ඡන්ද විමසීම සහ 13 වන සංශෝධනය පිළිබඳව සමාජයේ කෙරෙන කථාබහ තවදුරටත් අවසන් වී නැහැ. කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වූ එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක කියා සිටියේ මේ සම්බන්ධයෙන් රජයට කිසිදු ස්ථාවරයක් නොමැති බවයි. එමෙන්ම, මෙම ගැටලූවේදී රජයේ පාර්ශවකරුවන් වන ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවේ පදයට නටන රූකඩ බවට පත්වී ඇතැයි ද ඔහු චෝදනා කළා.  

[MP3]s60200_1[/MP3]  

මේ අතර, ජාතික හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී 13 වන සංශෝධනය පිළිබඳව එම පක්ෂයේ සභාපති අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළා. 13 වන සංශෝධනය ව්‍යවස්ථාවෙන් ඉවත් කරන ලෙසට එම පක්ෂය පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ද මේ වනවිට ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අනෙකුත් දේශපාලන පක්ෂ සමඟ ද සාකච්ඡා කිරීමට තම පක්ෂය සූදානම් බවයි අමාත්‍ය පාඨලී චම්පික රණවක සඳහන් කළේ.

[MP3]s60200_2[/MP3]



මියගිය කළු කොටියා උප විශේෂයක් ද ? - පේරාදෙණියෙන් විශේෂ අධ්‍යයනයක්
Monday, 01 June 2020 - 7:20

නල්ලතන්නිය ප්‍රදේශයේ මන්දකට හසුවී සිටියදී මුදාගෙන උඩවලව... Read More

උඩරට එළවළු සඳහා හොද මිලක් - වෙළදාම යථා තත්ත්වයට (වීඩියෝ)
Monday, 01 June 2020 - 7:19

පසුගිය කාලයේ දී රට තුළ  පැවති අයහපත් තත්ත්වයත් සමඟ උඩරට එළවළු... Read More

සුරක්ෂා, රැකගන්න - විපක්ෂයෙන් ඉල්ලීමක්
Monday, 01 June 2020 - 7:11

පසුගිය රජය සමයේ පාසල් දරුවන් ලක්ෂ 45කට හඳුන්වා දුන් සුරක්ෂා... Read More