සීතා දෙවොලට රාවණා බලයෙන් විරෝධය.

Monday, 03 June 2013 - 13:14

%E0%B7%83%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA.

හග්ගල - දිව්රුම්පොල ප්‍රදේශයේ සීතා දෙවොලක් ඉදිකිරීමට පවතින සැලැස්මට රාවණා බලය සංවිධානය විරෝධය පළ කරනවා. එහි කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සීතා දෙවොලට පෙර රාවණා රජුගේ පිළිරුවක් ඉදිකළ යුතු බවයි.

[MP3]s60201[/MP3]                                                                         

භාරතීය ජනතා පක්ෂයට බලය හිමි ඉන්දීය මධ්‍ය ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය සිව්රාජ් සිං චව්වාන් මෙරට සීතා දෙවොලක් ඉදිකිරීම සඳහා පවතින සිය සැළසුම් පෙරේදා හෙළිදරව් කරනු ලැබුවේ ගව්ලියර් හි පැවති පක්ෂයේ තුන්දින සමුළුවක් අමතමින්. මීළඟ මැතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළහොත් සීතා දෙවොල ඉදිකිරීම අනිවාර්යයෙන් සිදුකරන බවයි ප්‍රධාන අමාත්‍යවරයා එහිදී කියා සිටියේ. ලක් රජයේ අනුමැතිය ඇතිව දයානන්ද් භාරය හරහා ශ්‍රී ලංකාවේ සීතා දෙවොල ඉදි කරන බව මධ්‍ය ප්‍රදේශ් මහ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. සීතා දේවිය සිය පවිත්‍රතාව පෙන්නුම් කිරීම සඳහා අග්නි පරීක්ෂාවට ලක් කෙරුණු දිව්රුම්පොල ප්‍රදේශයේ සීතා දෙවොල ඉදිකිරීමටයි ඉන්දීය මධ්‍ය ප්‍රදේශ් රජය සැලසුම් කර ඇත්තේ.



\
Thursday, 09 July 2020 - 23:01

හිරුගේ අභිමානවත් 22 වන සාංවත්සරික සැමරුම වෙනුවෙන් මෙතෙක්... Read More

උණුසුම් වන දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් පළ කළ අදහස් (වීඩියෝ)
Thursday, 09 July 2020 - 22:22

මෛත්‍රී ගිහින් පංච මහා බලවේගය අලියාගේ නැට්ටේ ගැට ගැසූ බව... Read More

දහනවයේ මූලික අරමුණ අගමැති පැහැදිලි කරයි (වීඩියෝ)
Thursday, 09 July 2020 - 21:15

රාජපක්ෂවරුන්ට පහරදීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන... Read More