චීන ගොවිපලේ ගින්නෙන් මියගිය සංඛ්‍යාව 93 දක්වා ඉහළට.

Monday, 03 June 2013 - 13:33

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BD%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+93+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7.

ඊසාන දිග චීනයේ - ජිලිං ප්‍රාන්තයේ කුකුල් ගොවිපලක අද පෙරවරුවේ ඇතිවූ ගින්නෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 93 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විශාල පිපිරීමක් සමඟ ඇති වූ ගින්න මැඩපැවැත්වීම දුෂ්කර වී ඇති බවයි චීන ෂිංහුවා ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ. ගින්න ඇතිවන අවස්ථාවේ සේවකයන් 300 ක් පමණ එහි සිටි අතර සියයකට ආසන්න ප්‍රමාණයක් නිරුපද්‍රිතව ඉන් නික්මුණා. සේවා මුර හුවමාරු අවස්ථාවේදී ගින්න ඇරඹී ඇති අතර, ඊට හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් හඳුනාගෙන නැහැ.



ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More

වූහාන් හි ගං වතුරෙන් 141 දෙනෙකු ජීවිතක්ෂයට
Monday, 13 July 2020 - 20:14

කොවිඩ් වසංගතයේ මූලාරම්භය සිදුවූ වූහාන් නගරය පිහිටි හුබෙයි... Read More

ඇමරිකාවේ ප්‍රහාරක නෞකාවක් ගිනිගැනීමෙන් 21 කට තුවාල (ඡායාරූප)
Monday, 13 July 2020 - 9:06

ඇමරිකාවේ සැන්ඩියාගෝහිදී ප්‍රහාරක නෞකාවක් පිපිරීමට ලක්ව... Read More