පාකිස්තාන අගමැති අද දිවුරුම් දෙයි.

Wednesday, 05 June 2013 - 8:26

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92.



පසුගිය මස පැවැති මහමැතිවරණයේ දී සියල්ලන් මවිතයට පත් කරමින් දැවැන්ත ජයග්‍රහණයක් ලැබූ නවාස් ෂරීෆ් පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස අද (05)  දිවුරුම් දෙනවා. ඔහුගේ පත්වීම පාකිස්තාන පාර්ලිමේන්තුවේ දී නව මන්ත්‍රීවරුන් විසින් අනුමත කරනු ඇති. දුර්වල ආර්ථිකය, ත්‍රස්තවාදී ප්‍රහාර සහ ඇමරිකානු ඩ්‍රෝන් ප්‍රහාර නව අගමැති නවාස් ෂරීෆ් මුහුණ දෙන ප්‍රධාන අභියෝගයි. පසුගිය මැයි මාසයේ පැවැති මැතිවරණයෙන් ඔහු පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා ලෙස තුන් වන වතාවට තේරී පත්වුණා. නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කර ගනිමින් සිටින මොහොතක, තලෙයිබාන්වරුන්ට එරෙහි සටන නවාස් ෂරීෆ්ට තීරණාත්මක වනු ඇති බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.



ජෙරුසලමේ අල් අක්සා දේවස්ථානය යළි විවෘත වෙයි
Sunday, 31 May 2020 - 13:56

කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතය නිසා මාස දෙකකට වැඩි කාලයක්... Read More

මාධ්‍යවේදීන් වෙනුවට රොබෝවරුන් සේවයට
Sunday, 31 May 2020 - 13:39

ලොව විශාලතම පරිගණක තාක්ෂණ ආයතනය වන මයික්‍රොසොෆ්ට් සිය වෙබ්... Read More

ඇමරිකාවේ නගර රැසකට ඇඳිරි නීතිය
Sunday, 31 May 2020 - 10:20

නිරායුධ කළු ජාතිකයෙකු සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින්... Read More