මනාප ක්‍රමය ගෙනාවේ කවුද? රනිල් හෙළි කරයි.

Wednesday, 05 June 2013 - 12:41

%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%AF%3F+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92.

මෙරට මැතිවරණය සඳහා මනාප ක්‍රමය හඳුන්වාදෙනු ලැබුවේ හිටපු අමාත්‍යවරුන් වන ලලිත් ඇතුළත්මුදලි සහ එම්.එච්.එම් අෆ්රොෆ්ගේ ඉල්ලීම පිට බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (05) පැවති පක්ෂ ආසන සංවිධායකවරුන් දැනුවත් කිරීමේ රැස්වීමකට සහභාගි වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

 
[MP3]s60342[/MP3]        



ජනපතිගෙන් ජනතාවට විශේෂ ඉල්ලීමක්
Tuesday, 26 May 2020 - 6:01

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුව ද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින්... Read More

මාස දෙකකට අධික කාලයකට පසු කොළඹ සහ ගම්පහ යළි විවෘත වෙයි
Tuesday, 26 May 2020 - 5:43

මාස දෙකකට අධික කාලයක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට පනවා... Read More

ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More