ඊශ්වර දේවාල කපුවාගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ.

Wednesday, 05 June 2013 - 13:12

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB.



 

සෙල්ලකතරගම - වල්ලි ගුහාව විහාරස්ථානයේ ඊෂ්වර දේවාලයේ ප්‍රධාන කපු මහතා තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා. 70 හැවිරිදි ඔහුගේ සිරුර විහාරස්ථානය අසළ වන ලැහැබක තිබී අද උදෑසන සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. අද උදෑසන 7 ට පමණ මෙලෙස ඔහු ඝාතනය කර ඇති බවට පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මියගොස් ඇත්තේ රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රේමදාස නමැති බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචි අයෙක්. ඔහු තම පුතු සහ දියණිය සමඟ පැමිණ සෙල්ලකතරගම - වල්ලි ගුහාව විහාරයේ ඊශ්වර දේවාලය භාර කපු මහතා ලෙස කටයුතු කරමින් සිටි බව කතරගම හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.



සෞඛ්‍ය සේවය අගමැතිගේ ඇගයීමට (වීඩියෝ)
Saturday, 06 June 2020 - 20:26

ඇතැම් බලවත් රටවල් හා සැසදීමේදී මෙරට සෞඛ්‍ය සේවය ඉටුකරන කාර්යභාර්ය... Read More

පාස්කු කොමිසමේදී දුන් ප්‍රකාශයක් ගැන අද යළි අනාවරණයක් (වීඩියෝ)
Saturday, 06 June 2020 - 19:49

පාස්කු ප්‍රහාරය සිදු වූ දින දෙහිවල ශාන්ත මේරි දේවස්ථානයේ... Read More

රත්නජීවන් හූල්ට එරෙහිව පොදුජන පෙරමුණෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
Saturday, 06 June 2020 - 19:46

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය ලබා නොදෙන ලෙස මැතිවරණ කොමිෂන්... Read More