පොදු රද මඩුලූ සමුළුවට නවසීලන්තයේ පූර්ණ සහය.

Thursday, 06 June 2013 - 8:29

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AF%E0%B7%94+%E0%B6%BB%E0%B6%AF+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%83%E0%B7%84%E0%B6%BA.



ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවේ සාර්ථකත්වය උදෙසා නවසීලන්තය පූර්ණ සහය පළ කර තිබෙනවා. දිවයිනට පැමිණ සිටින නවසීලන්ත විදේශ ඇමති මුරේ මැක්කලී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. එහිදී නවසීලන්ත විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත්තේ තම රට නියෝජනය කරමින් විශාල ධුත පිරිසක් සමුළුවට සහභාගිවීමට නියමිත බවයි.

 

මීට අමතරව දෙරට අතර අනාගත සහයෝගීතාවය වර්ධනය කරගත හැකි ක්‍ෂේත්‍ර පිළිබඳවද එහිදි අවධානය යොමුවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

 

මේ අතර ලෝක පරිසර දිනය සැමරීම සඳහා අරලියගහ මන්දිරයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා කියා සිටියේ පරිසරය මතු පරපුරට ආරක්ෂා කරදීම ජාතියේ වගකීමක් බවයි.

 
[MP3]s60390[/MP3]   



මොරටුවේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු මාතර බලකාවලදී අත්අඩංගුවට (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:47

මොරටුව ප්‍රදේශයේ ආපන ශාලාවකට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ... Read More

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළට
Monday, 01 June 2020 - 22:40

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත... Read More

කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘති අසාර්ථකයි - සමස්ත ලංකා ගොවිජන සම්මේලනයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 01 June 2020 - 22:36

පැවති රජය සහ වත්මන් රජය ඔස්ට්‍රේලියාවේ සමාගමක් සම්බන්ධ කර... Read More