ශ්‍රී ලංකාවේ අනාගතය නිව්යෝක් අධිකරණය අතේ. - රනිල්

Thursday, 06 June 2013 - 12:52

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%BA%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AD%E0%B7%9A.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A



ශ්‍රී ලංකාවේ අනාගතය නිව්යෝක් දිසා අධිකරණයට යටවී ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ට්‍රාන්ස්පේරන්සි  ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කොළඹ අද (06) සංවිධානය කර තිබූ  දුෂණයට එරෙහි මහජන නියෝජිතයින්ගේ රැස්වීමකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. නිව්යෝක් දිසා අධිකරණයට යටත්වීමෙන් තොරව කටයුතු කිරීම සඳහා විකල්පයක්ද පවතින බව විපක්ෂ නායකවරයා මෙහිදී සඳහන් කර සිටියා.

rn

[MP3]s60419[/MP3]



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 1798 දක්වා ඉහළට
Friday, 05 June 2020 - 16:54

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව... Read More

කොකුම් පොතු ජාවාරමක නිරත වූ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)
Friday, 05 June 2020 - 16:47

බගවන්තලාව - මහඑළිය රක්ෂිතයේ දුර්ලභ ශාකයක් වන කොකුම් ශාකයේ... Read More