වැහි පීලි එපා. - ජනපති.

Friday, 07 June 2013 - 7:40

%E0%B7%80%E0%B7%90%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F.+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92.

නිවෙස් සඳහා වැහිපීලි තැබීමට අනුමැතිය ලබා නොදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පළාත් පාලන ආයතන නියෝජිතයින්ට ප්‍රකාශ කළා. ඒ, පළාත් පාලන ආයතනවලට ට්‍රැක්ටර් සහ ජල බව්සර් බෙදා දීමේ වැඩසටහනකට ජනාධිපති කාර්යාලයේදී ඊයේ එක්වෙමින්. මේ දිනවල බොහෝ ප්‍රදේශවල පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා එහිදී ඔවුන්ට උපදෙස් ලබා දුන්නේ.

[MP3]s60468[/MP3] 



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 23:19

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1558ක් දක්වා ඉහළ... Read More

අනුරාධපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස බැහැර කිරීම තවමත් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:30

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය අක්‍රමවත් ලෙස... Read More

මැතිවරණය ගැන අදත් පක්ෂ විපක්ෂ විවිධ අදහස් (වීඩියෝ)
Friday, 29 May 2020 - 22:02

ඉදිරි මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින්... Read More