තොණ්ඩමන් සෝනියා ගාන්ධි හමුවෙයි.

Friday, 07 June 2013 - 12:52

%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9D%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92.

ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජත පිරිසක් අද (07) උදෑසන නවදිල්ලි නුවරදී ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි මුණ ගැසුණා. කම්කරු කොංග්‍රසයේ නායක මුත්තු සිවලිංගම් සහ ලේකම්, ආරුමුගම් තොණ්ඩමන් ඇතුළු පිරිසකට මෙලෙස කොංග්‍රස් නායිකාව හමුවීමට හැකිවූයේ ඔවුන් කර තිබූ ඉල්ලීමකට අනුවයි. විශේෂයෙන් මෙරට ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ වූ බව කම්කරු කොංග්‍රස් නායක මුත්තු සිවලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා. 13 වන සංශෝධනය මගින් මෙරට වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාවට ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳවයි මෙහිදී සාකච්ඡා වී ඇත්තේ. ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කළ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක නියෝජ්‍ය අමාත්‍ය, මුත්තු සිවලිංගම්.  

 
[MP3]s60501[/MP3]



මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:45

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1563ක් දක්වා... Read More

ගංවතුර අවදානම පහව යයි
Saturday, 30 May 2020 - 17:11

වර්ෂාවත් සමග ඉහළ ගිය ගංගාවල ජල මට්ටම මේ වනවිට පහළ යමින් පවතින... Read More

කොරෝනා ආසදනයවී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 388 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 17:01

කොරෝනා වෛරසය වැළදී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව... Read More