අයහපත් කාලගුණය ගැන ඇමෙරිකාව කලින් කියයි.

Saturday, 08 June 2013 - 12:55

%E0%B6%85%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.

සාගරයේ ඇති වන එම්.ජේ. ඕ නමැති සුවිශේෂී වා දහරාවක් ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති කරනු ඇති බවට ඇමෙරිකානු ජාතික කාලගුණ සේවය මඟින් පසුගියදා අනතුරු ඇඟවීමක් කළා. එමගින් සුළි කුණාටු තත්ත්වයක් මෙන්ම මෝසම් වැසි සක්‍රිය විය හැකි බවයි ඇමරිකානු කාලගුණ අංශය ප්‍රකාශ කළේ. එමෙන්ම, මෙම තත්ත්වය යටතේ මෙරට කාලගුණයේ හදිසි කැපී පෙනෙන වෙනස්වීමක් අපේක්ෂා කළ හැකි බව ඔවුන් කියා සිටියා. ඇමෙරිකානු ජාතික කාලගුණ සේවාව ඉන්දීය සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාවටයි මෙම අනතුරු ඇඟවීම විශේෂයෙන් නිකුත් කළේ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්. කාරියවසම් ඒ සම්බන්ධයෙන් ලබා දුන්නේ මෙවැනි පිළිතුරක්.

 
[MP3]s60572[/MP3]



නොනවතින දෙවනගල ඉඩම් කොල්ලය (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:46

හිරු සී.අයි.ඒ. හරහා ඓතිහාසික දෙවනගල පුදබිමේ ඉඩම් ආක්‍රමණය... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548 දක්වා ඉහළට
Friday, 29 May 2020 - 21:20

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1548ක් දක්වා... Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසමේදී අද හෙළිවූ දේ (වීඩියෝ)
Friday, 29 May 2020 - 21:02

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ලකළ සහරාන් ඇතුළු බෝම්බකරුවන් සිව්දෙනෙකුගේම... Read More