ඩෙංගු බෝ කළාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නඩු.

Saturday, 08 June 2013 - 19:10

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B6%E0%B7%9D+%E0%B6%9A%E0%B7%85%E0%B7%8F%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94.

කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය බෝ වන පරිදි නිවාස හා පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 80 දෙනෙකුට එරෙහිව ආරක්ෂක අමාත්‍යාංශය අද (08) නඩු පවරා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යාංශය හා කොළඹ මහ නගර සභාව එක්ව අද ආරම්භ කළ ඩෙංගු මර්දන විශේෂ වැඩපිළිවෙල යටතේ මෙම වැටලීම් සිදුකළා. ඉදිරියටත් ඩෙංගු මදුරුවන් බෝ වන පරිදි පරිසරය පවත්වාගෙන යන පුද්ගලයන් සම්බන්ධයෙන් මෙම වැටලීම් අඛන්ඩව සිදුකරන බවයි ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සහ ඩෙංගු මර්ධන මෙහෙයුම් කමිටුවේ සභාපතිනී දමයන්ති ජයරත්න සඳහන් කළේ.

[MP3]s60592[/MP3]



ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:40

දිවයිනට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි තත්ත්වයක් හේතුවෙන්... Read More

කටාර්හි අතරමං වී සිටින ශ්‍රී ලාංකිකයන්ට නවාතැන් දෙන්න එරට වැඩබලන තානාපතිට උපදෙස් (වීඩියෝ)
Monday, 25 May 2020 - 22:15

විදේශ ශ්‍රමිකයන් පිරිසක් රැගෙන කටාර්හි සිට අද මෙරටට පැමිණීමට... Read More

සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් - සිල්ලර ව්‍යාපාරික සංගමයෙන් චෝදනා (වීඩියෝ)
Monday, 25 May 2020 - 21:49

මෙරට සහල් මාෆියාව මහා පරිමාණ මෝල් හිමියන්ගේ මවා පෑමක් බවත්... Read More