අභියෝග ජයගත හැකි පරපුරක අවශ්‍යතාවය ජනපති පහදයි.

Saturday, 08 June 2013 - 19:44

%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9C%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B6%B4%E0%B6%BB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%AF%E0%B6%BA%E0%B7%92.

ඕනෑම අභියෝගයක් දිනාගත හැකි විනයගරුක අනාගත පරපුරක් ගොඩනැංවීම රජයේ අරමුණ බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා කියා සිටියේ දරුවන්ගේ අධ්‍යාපනය සේම ක්‍රීඩා සහ කලා කෞශල්‍යයන්ද ඉහළ නැංවිය යුතු බවයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ කළුතර බාලිකා විද්‍යාලයේ නව පිහිනුම් තටාකය සිසු අයිතියට පැවරීමේ උත්සවය අද (08) අමතමින්. සදාචාර සම්පන්න විනය ගරුක පරපුරක් පොත පත ඇසුරින් පමණක් බිහිකළ නොහැකියි. සුළු ගැටළුවකට පවා සියදිවි හානිකරගැනීමට උත්සාහ දරන තත්ත්වයකට ඇතැම් දරුවන් පත්ව සිටින්නේ ඔවුන් බාහිර ක්‍රියාකරකම් කෙරෙහි යොමු නොවීම හේතුවෙන්. ලබාදී ඇති පහසුකම්වල උපරිම ප්‍රයෝජන ලබාගනිමින් නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීමට දෙමාපියන්ටද වගකීමක් ඇති බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළා.         



සිංගප්පූරුවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු රැගත් ගුවන්යානයක් දිවයිනට
Tuesday, 02 June 2020 - 16:34

කොරෝනා වෛරසය හේතුවෙන් අපහසුතාවට පත්ව සිංගප්පූරුවේ රැදී... Read More

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඇරඹේ
Tuesday, 02 June 2020 - 15:42

ඡන්ද පත්‍රිකා අද (02) සිට මුද්‍රණය කිරීමට රජයේ මුද්‍රණාලය තීරණය... Read More

ඡන්ද දිනය, හෙට මැතිවරණ කොමිසමේ සාකච්ඡාවකින් පසු  (වීඩියෝ)
Tuesday, 02 June 2020 - 15:39

මහ මැතිවරණය පැවැත්වෙන දිනය, හෙට පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීමේදී... Read More