සිදුවූ හානිවලට ධීවර අමාත්‍යාංශය වගකිව යුතුයි. එජාපය.

Sunday, 09 June 2013 - 12:46

%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA+%E0%B7%80%E0%B6%9C%E0%B6%9A%E0%B7%92%E0%B7%80+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92.+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

කාලගුණ අනතුරු පිළිබඳව ධීවරයන් දැනුවත් නොවීම පිළිබඳ වගකීම ධීවර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශය භාරගතයුතු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. එම පක්ෂයේ මහ ලේකම් තිස්ස අත්තනායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ කාලගුණ තොරතුරු ධීවරයන්ට දැනගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරිමට ධීවර අමාත්‍යාංශය අපොහොසත් වී ඇති බවයි.

[MP3]s60625_1[/MP3]

මේ වනවිට ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න විදේශගතව සිටිනවා. අමාත්‍යාංශය මේ සම්බන්ධ වගකීම භාරගතයුතු බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේද ප්‍රකාශ කළා.

[MP3]s60625_2[/MP3]



ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 23:17

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1735ක් දක්වා ඉහළ... Read More

අද රාත්‍රී 10 සිට 6 වනදා උදෑසන 4 දක්වා දිවයිනටම ඇඳිරි නීතිය - පොලිසියෙන් විශේෂ මාර්ග බාධක
Wednesday, 03 June 2020 - 22:25

අද (04) රාත්‍රී 10 සිට ලබන සෙනසුරාදා (06) උදෑසන 4 දක්වා දිවයින පුරා... Read More

තවත් ආසාදිතයන් 13ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1730 දක්වා ඉහළට
Wednesday, 03 June 2020 - 20:52

අද දිනයේ තවත් ආසාදිතයන් 13 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත... Read More