එ.ජා.ප යෙන් මැජික් එකක්.

Monday, 10 June 2013 - 7:53

%E0%B6%91.%E0%B6%A2%E0%B7%8F.%E0%B6%B4+%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A.

දේශපාලන ලෝකයේ තිබෙන අලූත්ම වීථි නාට්‍ය ගැන එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක අනාවරණයක් කළා. ඒ, කඹුරුපිටිය ප්‍රදේශයේ ඊයේ (9) පැවැති රැස්වීමකට එක්වෙමින්.

[MP3]s60665_1[/MP3]

කෙසේ වෙතත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා බදුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කර ඇති නව ව්‍යවස්ථාව තවත් මැජික් එකක් බවයි.

[MP3]s60665_2[/MP3]

රටට එරෙහි වන්නන් විවිධ කට කතා පතුරුවමින් දේශදෝහී ලෙස හැසිරෙන බව අමාත්‍ය සී.බී. රත්නායක වලපනේ ප්‍රදේශයේ  ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් කියා සිටියා.
 
[MP3]s60665_3[/MP3]



තවත් ආසාදිතයන් 20ක් හමුවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1613 දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 23:26

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1613ක් දක්වා ඉහළ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළට
Saturday, 30 May 2020 - 22:48

මෙරටින් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1593ක් දක්වා ඉහළ... Read More

කොටිකාවත්තේ වගුරු බිමක් ගොඩකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන් නිහඩ විරෝධතාවක (වීඩියෝ)
Saturday, 30 May 2020 - 22:40

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට අයත් විවේකාරාම... Read More