මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු රක්ෂිත බන්ධනාගාරයට.

Monday, 10 June 2013 - 8:50

%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7.

මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු ඇතුලූ  තවත් පුද්ගලයන් දෙදෙනෙකු හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මැදිරිගිරිය ප්‍රදේශයේ නිවසකට ගිනි තැබීම සම්බන්ධයෙන් එල්ලවූ චෝදනාවක් මත සන්ධාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී චමින්ද කුමාර  පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. මන්ත්‍රීවරයා ඇතුලූ එම පුද්ගලයන් දෙදෙනා ඊයේ දිනයේදී හිඟුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර ඇත්තේ.