ඉරාකයේ පිපිරීම් තුනකින් 70ක් මරුට.

Tuesday, 11 June 2013 - 8:16

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+70%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.



 

උතුරු ඉරාකයේ ඊයේ සිදුවූ පිපිරීම් තුනකින් පුද්ගලයන් 70 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. උතුරු ඉරාකයේ දියාල් ප්‍රාන්තයේ සිදුවූ කාර් බෝම්බ පිපිරීම් දෙකක් සහ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් මෙම මරණ වාර්තා වී තිබෙනවා. පිපිරීම්වලින් තුවාල ලබා ඇති සංඛ්‍යාව 200ක්. මේ වන විට ඉරාකයේ සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියාවල ඉහළ යාමක් දක්නට ඇති අතර, පසුගිය මසක කාලය තුළ එරට ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මිය ගිය ගණන 1045ක්. එය 2008 වසරෙන් පසු ගැටුම් හේතුවෙන් මසක් තුළ ඉරාකයේ මිය ගිය වැඩිම සංඛ්‍යාවයි.



ස්පේස් එක්ස් රොකට්ටුව අභ්‍යවකාශ ගතකිරීම (සජීවී දර්ශන)
Wednesday, 27 May 2020 - 21:54

වසර 9 කට පසුව ඇමෙරිකාව අද දිනයේ ගගනගාමීන් රැගත් ස්පේස් එක්ස්... Read More

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව යළි න්‍යෂ්ටික බලය පෙන්වන්න යයි
Monday, 25 May 2020 - 18:58

ලොවම කොරෝනා වෛරසයට විසඳුම් සොයද්දී ඇමරිකාව සහ උතුරු කොරියාව... Read More

ඇෆ්ගනිස්ථානය තලේබාන් සිරකරුවන් 2,000ක් නිදහස් කරයි
Monday, 25 May 2020 - 8:32

රාමසාන් සමයේ තලේබාන් සංවිධානය ප්‍රකාශයට පත් කළ සටන් විරාමයට... Read More