වටවල දී වගා ළිදකට වැටී කාන්තාවක් මරුට.

Tuesday, 11 June 2013 - 9:53

%E0%B7%80%E0%B6%A7%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B6%9C%E0%B7%8F+%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.

හැටන් - වටවල - එල්ලියාස්කොලනිය ඉහළ කොටස ප්‍රදේශයේ දී අනාරක්ෂිත වගා ළිදකට වැටී ඊයේ (10) කාන්තාවක් මිය ගොස් තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මිය ගිය කාන්තාවගේ වයස අවුරුදු 63ක් බවයි. ඇයගේ මෘත ශරීරය මේ වන විට වටවල රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (11) සිදුකිරීමට නියමිතයි.



මරණය ජයගත් කිම්, අන් රටවලට අනතුරු අඟවමින් න්‍යෂ්ඨික අවි හදිසි සාකච්ඡාවක් පවත්වයි
Monday, 25 May 2020 - 10:56

ලෝකයේම අවධානය යොමුවූ, මිය ගියා යැයි පැවසෙන උතුරු කොරියානු... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Monday, 25 May 2020 - 10:50

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළට
Monday, 25 May 2020 - 10:48

ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව මේ වන විට 4,024ක් ඉකමවා තිබෙනවා.ඒ... Read More