කුවේට් හි සිට 65 දෙනෙකු ශ්‍රී ලංකාවට.

Tuesday, 11 June 2013 - 10:25

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+65+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7.

කුවේට් හි සේවයට ගොස් විවිධ හිරිහැරයන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 65 දෙනෙකු අද (11) අලූයම මෙරටට පැමිණියා. කටුනායක ගුවන් තොටුපළ හිරු වාර්තාකරු සදහන් කළේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් මෙරටට පැමිණි බවයි. මෙම පිරිස අතර, පිරිමින් 5 දෙනෙකු ද සිටිනවා. අද (11) පැමිණි පිරිසගෙන් වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් වන අතර, කාන්තාවන් දෙදෙනෙකු කුවේට්හිදී ප්‍රසූත කරන ලද දරුවන් සමගයි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ. ඔවුන් කොළඹ, මඩකලපුව, ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව හිංසනයන්ට ලක්වූ ශ්‍රමිකයෙකු මෙලෙස හිරු ප්‍රවෘත්ති අංශයට සිය අත්දැකීම් විස්තර කළා.

 

[MP3]s60754[/MP3]