විමල්, චම්පික බෞද්ධ ජනතාව නොමඟ යවනවා. - එජාපය.

Tuesday, 11 June 2013 - 12:37

%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B6%9F+%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F.+-+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA.

විමල් වීරවංශ සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන් සිංහල බෞද්ධ ජනතාව මුලා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. කොළඹ අද (11) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම්වරයා සදහන් කළේ ජනතාවගේ සැබෑ ගැටළුවලට මෙම අමාත්‍යවරුන් අවධානය යොමු නොකරන බවයි.

 

[MP3]s60756_1[/MP3]                                                            

 

13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ උතුරු පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පැමිණෙන ලෙස ඉන්දීය රජය ආරාධනා කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ සාකච්ඡා සම්බන්ධයෙන් දැනට තොරතුරු අනාවරණය කිරීමට නොහැකි බවයි.

 

මේ අතර, 13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරටට ඉන්දියාව විසින් බලහත්කාරයෙන් පටවන ලද්දක් බව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග පවසනවා. ඊයේ (10) කොළඹ පැවැති උත්සවයකට සහභාගි වෙමින් ඔහු මේ බව සදහන් කළා.  

 
[MP3]s60756_2[/MP3]            



මුලතිව්, සුගන්දිරපුරම්හි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයට
Thursday, 09 July 2020 - 18:59

මුලතිව්, පුදුකුඩිඉරිප්පු - සුගන්දිරපුරම් ප්‍රදේශයේ ඉඩමකින්... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළට
Thursday, 09 July 2020 - 18:07

මෙරට කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ ගොස්... Read More

රාජසන්තක කෙරෙන බීඩි කොළ විනාශ කිරීමට කැබිනට් අනුමැතිය
Thursday, 09 July 2020 - 17:48

ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරනු ලබන බීඩි කොළ තොග විනාශ... Read More