යහපාලනය අවශ්‍යයි. - රනිල්.

Wednesday, 12 June 2013 - 7:35

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%92.+-+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සුරක්ෂිත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ නව ව්‍යවස්ථා යෝජනාවලියේ වගන්ති ඇතුළත්ව ඇති බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (11) පැවති හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

 
[MP3]s60801[/MP3]



අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ දේහය පක්ෂ මූලස්ථානයට
Thursday, 28 May 2020 - 17:12

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ... Read More

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1471දක්වා ඉහළට
Thursday, 28 May 2020 - 16:59

කොරෝනා ආසාදිත තවත් නාවික හමුදා සාමාජිකයන් දෙදෙනෙකු වාර්තාවීමත්... Read More

දැඩි වෙහෙසක් දරා ගොඩ ආ ඉසෙඩ් ඩී ඇලට වැටුණු වන අලි දෙදෙනා (වීඩියෝ)
Thursday, 28 May 2020 - 16:44

මාදුරුඔය ඉසෙඩ් ඩී ඇලට විරාන ප්‍රදේශයෙන් වැටුණු වන අලි දෙදෙනෙකු... Read More